Press "Enter" to skip to content

සේයා දැරිය දූෂණය කර මරා දැමූ ඝාතකයාත් නිදහස ඉල්ලා ආහාර වර්ජනයේ

දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාවක් හිමිවී නිදහස් වීමත් සමග මේ වනවිට බන්ධනාගාර තුළ නිදහස ඉල්ලා ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙන වැරදිකරුවන් අතර රටේ නමගිය අපරාධ කිහිපයකටම සම්බන්ධ පුද්ගගලයන්ද සිටින බව දැනගන්නට ඇත.

ඒ අතර සේයා දැරිය දූෂණය කර ඝාතනය කළ අපරාධකරුද සිටින බව වාර්තා වේ.

ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මරණ දඩුවම ලිහිල් කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට යටත් කරන ලෙසය.

More from GossipMore posts in Gossip »