Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සීයක් රෝහල්වල

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 100කට ආසන්න පිරිසක් සහ කිරි දෙන මව්වරුන් 50 දෙනකු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය .

මව්වරුන් එකොළොස් දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය

. ගර්භණි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට එක් දිනක් හෝ උණ පවතින්නේ නම් වහාම රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගන්නැයි විශේෂඥ වෛද්‍යවරිය ඉල්ලීමක් කරන්නීය .

More from GossipMore posts in Gossip »