අද (24) පැවති වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවකට පැමිණ සහල් රැගෙන නිවසට එමින් සිටි 64 හැවිරිදි තිදරු පියෙකු හදිසියේ මහමග ඇද වැටී තිබුණි.
ඒ අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරය අසල දීය.
පසුව, සුවසැරිය ගිලන් රථයක් පැමිණ එහි සිටි සෞඛ්‍ය නිලධාරියා පරීක්ෂාකර ඔහු මියගොස් ඇති බව තහවුරු කළේය.






