Press "Enter" to skip to content

සිය දියණියට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදිමට ජිවිත අවදානම ගත් පියා

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම ජිවිත අවදානම ගැන ද නොසිතා කටයුතු කළ පියෙකු සම්බන්ධයෙන් වන අපුරු පුවතක් බදුල්ල, පස්සර ප්‍රදේශයේ පිහිටි වරාදොල ගම්මානයෙන් වාර්තා වනවා.

නමින් චන්දික සම්පත් වන මෙම පියා සිය දියණිය සහ ගුරුවරියක් වන තම භාර්යාවගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදුකරලිම සඳහා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් BBC සිංහල පුවත් සේවය තබා තිබු වාර්තාවයි මේ…

More from GossipMore posts in Gossip »