Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක දෙකක තවත් ග්‍රාම නිලධාරී වසම් 11 හුදෙකලා කෙරේ

අද (ජූනි 23) උදෑසන 6.00 සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා කර තිබේ.

හුදෙකලා කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ

1. නාගරාජ වලව්ව පෙදෙස 

මඩකලපුව දිස්ත්‍රික්කය

වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ,

2. 1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206C

3. 2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206C 

කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ,

4. කාත්තන්කුඩි කොටස 4 164

5. කාත්තන්කුඩි කොටස දකුණ 5 164A

6. කාත්තන්කුඩි කොටස දකුණ 5 164B

7. නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 161B  

8. කාත්තන්කුඩි කොටස බටහිර 162B 

9. නව කාත්තන්කුඩි කොටස උතුර 167A 

10. නව කාත්තන්කුඩි කොටස දකුණ 167C 

11. කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර 167B 

More from GossipMore posts in Gossip »