Press "Enter" to skip to content

ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කරයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කර තිබේ.ඒ අනුව කළුමැද,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ හා පහල ගොරකඔය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

More from GossipMore posts in Gossip »