Press "Enter" to skip to content

කොරෝනා ඩෙල්ටා සමාජයේ.. හෙට රට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න

දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා 21 වෙනදා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රට අඛණ්ඩව වසා දැමීමේ පියවර ඉදිරියට ගෙන යන ලෙසයි.

තව දුරටත් දෛිනක මරණ සංඛ්‍යාව 50 ඉක්වමා යන තත්වයක හා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රබේධය මෙරට සමාජයෙන් හමුවී ඇති තත්වය තුල රට වසා දැමීම වඩාත් අවශ්‍ය පියවරක් යයිද ඔවුන් කියා සිටී.

එසේ නොකළහොත් පසුගිය අප්‍රේල් මාසයේ පැවැති වසංගත ව්‍යාප්ත තත්ත්වයට නැවතත් රට තල්ලු වී යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය.

198303917 3718957924874736 6643435204288924032 n | Gossip Lanka
198303917 3718957924874736 6643435204288924032 n | Gossip Lanka
More from GossipMore posts in Gossip »