Press "Enter" to skip to content

කොවිඩ් මරණ 2,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 54ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,500 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව, මෙතෙක් මෙරටදී තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,534ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (18) වාර්තා වූ මරණ 54න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 31 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »