Press "Enter" to skip to content

ඇමරිකාවේ එන්නත ගහලා ගංජත් ගහන්න දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ එන්නත්කරණය සඳහා පුද්ගලයන් දිරිගැන්වීමට ගංජා පානය කිරීමට ලබාදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත ප්‍රවර්ධනයට ගංජා

ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු ඔවුන්ට නොමිලේ ගංජා පානය කිරීමට ලබා දෙයි.

එන්නතින් පසු ගංජා ලබා දෙන අයුරු

වයස අවුරුදු 21 ඉක්මවූ ඕනෑම අයෙකුට කලින් සකස් කරන ලද ගංජා පානය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

එරට රාජ්‍ය මත්පැන් හා ගංජා මණ්ඩලය මෙම උත්සාහය “Joints for Jabs” වැඩසටහන ලෙස හඳුන්වයි.

Joints for Jabs වැඩසටහන් ප්‍රවර්ධකයෙක්

ලබා දෙන්න කලින් සකස් කළ ගංජා

More from GossipMore posts in Gossip »