Press "Enter" to skip to content

ෆලැෂ්බෑක් සුපිරි ගායක රොෂාන් ප්‍රන්දුගේ පුතාලා දෙන්නත් වැඩ පටන් ගනී

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ගායකයෙක් කිවහිත් නිවැරදි. ඔහුගේ මියුරු ගායනයෙන් සමන්විත රසික හිතවත් පින වූ සංගීත කණ්ඩායමකුත් ඔහු සතුයි. ඒ අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ ආදරණියම මියුසික් බෑන්ඩ් එක වන ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමයි.

අපේ රටේ විශේෂ මියුසික් බෑන්ඩ් එකක් වනවා. එහි විශේෂත්වය වන්නේ මොකද ඔවුන්ගේ සවුන්ඩ් එකට ගහන්න වෙන කෙනෙක් නෑ කියල තමයි ගොඩක් අය කියන්නේ ඉතින් ඒ වගේම තම ඔවුන්ගේ ඉදරිපත් කිරීමත් ඇති විශිෂ්ට අන්දමෙන් රසික හදවත් ආකර්ෂණය කරගැනීමට සමත් කණ්ඩායමක් ද වනවා. ඉතින් ගායකයෙක් වීමේ වාසිය වන්නේ එම අභාෂය තම දරුවන්ටත් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ මගින් අපේ රටේ සංගීත කලාව වෙනස් කිරමේ හැකියාවද ලැබෙනවා.

ඉතින් රොෂාන් ගේ පුතාලා දෙන්නත් දැන් වැඩ පටන් අරන් කියල තමයි අපට ආරංචි වුනේ . ඉතින් රොෂාන් වගේම ගානයට සහ වාදනයට ඔවුනුත් දැන් පුරුදු පුහුණු වන බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් තම පාසල් යන මේ පොඩ්ඩෝ දෙන්නත් ඉදිරියේදී පියා වගේම සංගීතය වෙනස් කරමින් සංගීත කලාවට ලොකු පෙරලියක් ගෙන ඒවි කියාලා තමයි අපට සිතෙන්නේ ඉතින් අපි ඔවුන්ගේ ඉදිරි ගමනට සුභාපතන ගමන් මේ පොඩ්ඩෝ දෙන්නේ තම කැදැල්ලේ පුරුදු පුහුණු වන ආකරයේ චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

More from GossipMore posts in Gossip »