රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක වන පියුමි හංසමාලි උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය මගින් ගොඩනැගූ සංවාදයෙන් පසු දුරකථන මගින් තමාට මරණ තර්ජන එල්ලවී ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පොලිස්පතිවරයාට පැමිණිලිකර ඇත.මෙම මරණ තර්ජන සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙසද ඒමහතා සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

මරණ තර්ජන එල්ලවන බවට චමුදිතගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
More from GossipMore posts in Gossip »
- පාපතර ක්‍රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




