Press "Enter" to skip to content

විවාහ මංගල්‍යයකදී මනාලිය හෘදයාබාධයෙන් මරුට – ඇගේ සොයුරිය මනාලයාට විවාහ කර දීලා

විවාහ මංගල්‍යය කල් නොදමා එම අවස්ථාවේම මියගිය තැනැත්තියගේ සොහොයුරිය මඟුල් ඇඳුමකින් සරසා විවාහයට සූදානම් කරලා

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලිය හදිසි හෘදයාබාධයකට ලක් වී මියයෑමත් සමගම ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

සුර්බි නමින් හඳුන්වන මෙම මනාලිය මිය යෑමත් සමඟම දෙපාර්ශ්වයේම ඥාතීහු විවාහ මංගල්‍යය කල් නොදමා එම අවස්ථාවේම මියගිය තැනැත්තියගේ සොහොයුරිය මඟුල් ඇඳුමකින් සරසා විවාහයට සූදානම් කර තිබෙනවා. මියගිය මනාලියගේ මාමා වූ අරාබ් සිං පැවසුවේ මනාලිය මිය යෑමෙන් පසු ඥාතීන්ට විවාහය මංගල්‍යය පවත්වනවාද නැද්ද යන්න ගැන කනගාටුදායක තීරණයක් ගැනීමට සිදු වූ බවයි.

More from GossipMore posts in Gossip »