Press "Enter" to skip to content

“චමුදිත නාට්ටාමි උඹ දැක්කද 40ක් 50ක් ආවා” – පියුමි බුකියේ යකා නටයි

පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක් තුළදී නිරෝධායන නීති උල්ලංඝනය පැවැතිවූ උපන්දින සාදයක් හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි යන අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරුණා.

පසුව ඊයේ සහ අද දින තුළ එයට සහභාගී වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියළුම දෙනා නිරෝධායට යොමු කර ඇති බවට පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවීව සම්බන්ධ වෙමින් පවසා සිටිනවා.

එහිදී ඇය රූපවාහිනී නිවේදක චමුදිත මහතාටද බැන වැදුණා.. අදාළ වීඩියෝ ද්විත්වය පහළින්

https://www.facebook.com/100003538277797/videos/3825987120862526/

https://www.facebook.com/100003538277797/videos/3826014397526465/

More from GossipMore posts in Gossip »