Press "Enter" to skip to content

කෝවිඩ් ආසාදිත මාතෘ මරණ 07ක්

කොවිඩ් -19 වෛරසය ආසාධිත මාතෘ මරණ 07ක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කර සිටියේ එම 07 වැනි මරණය ඊයේ දින කලුබෝවිල රෝහලින් වාර්තා වූ බවයි.

More from GossipMore posts in Gossip »