Press "Enter" to skip to content

කොවිඩ් මරණ 43ක්

ශ්‍රී ලංකාවේ සිදුවූ කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ අතරින් එක් මරණයක් අද (01දා) සිදුව ඇති අතර ඉතිරි මරණ 42 මැයි 20 දා සිට 31 දා තෙක් සිදුව තිබේ.

මියගිය අයගෙන් 12ක් කාන්තාවන් වන අතර 31ක් පිරිමින් වෙයි. මෙම මරණ අතරින් මරණ 7ක් නිවසේදී වාර්තා වී ඇති අතර මරණ 36ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී වාර්තා වී තිබේ.

More from GossipMore posts in Gossip »