Press "Enter" to skip to content

විල් බැරෝවෙන් ආහාර ද්‍රව්‍ය ගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට

වීල් බැරෝවක ආධාරයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගිය අලුත්ගම දර්ගාටවුන්හි පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මුව ආවරණ නොපැලඳ සිට තිබෙන බවත් ඒ නිසා නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.