Press "Enter" to skip to content

මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 09 දෙනෙකු මිය යයි

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 09 දෙනෙකු අද (19) දින දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එසේ මියගොස් ඇති සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්මවූ අය බවද පැවසේ .

වත්තේගම03 දෙනෙකු , තලාතුඔය 03 දෙනෙකු , කඩුගන්නාව 02 දෙනෙකුහා කෑගල්ල ප්‍රදේශයේ එක් අයෙකුඑසේ මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .