Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත මව බිහිකළ දරුවා මරුට

කහගොල්ල කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිනි මවක් දරු ප්‍රසූතිය සඳහා අද (19දා) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බිළිඳා මියගොස් ඇතැයි දියතලාව මූලික රෝහල් ආරංචිමාර්ග පවසයි.

කෝවිඩ් ආසාදිත වී ගැබිනි මව ප්‍රතිකාර සඳහා මීට දින කිහිපයකට පෙර කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ සති 21 දී බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »