Press "Enter" to skip to content

තුල්හිරිය MAS ආයතනයේ ආසාදිතයන් 400ක්

තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසයි.

ඒ අනුව එම කර්මාන්ත ශාලාවේ තුරුලිය පරිශ්‍රය තාවකාලිකව වසා දමා ඇති බවත් පළාත් දේශපාලන අධිකාරිය මෙන්ම කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔහු පැවැසීය.

ආසාදිතයන් වාර්තාවීම සම්බන්ධයෙන් වැඩිදුර කටයුුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ප්‍රා දේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

More from GossipMore posts in Gossip »