Press "Enter" to skip to content

ඇගළුම් කර්මාන්ත ශාලාවක 19ක​ට කොවිඩ්

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් (15) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි අසාදිතයන් 19 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකු ගෘහස්ථ නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

More from GossipMore posts in Gossip »