Press "Enter" to skip to content

බත්තරමුල්ල සහ පැලවත්තේ SPAවල තරුණියන්ට කොවිඩ් – ආගිය පිරිසගේ තොරතුරුත් නෑ – ගිය අය පරෙස්සමෙන්

බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කරයි.

ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවයි.

එමෙන්ම බත්තරමුල්ලට ආසන්න ටී.සී. ගාර්ඩ්න් ප්‍රදේශය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයකින් ද කොවිඩ් රෝගී තරුණියන් හමුව තිබේ.

මෙම සම්භාහන මධ්‍යස්ථානවලට පැමිණි පුද්ගලයන්ගේ ලේඛනයක් හෝ එම ස්ථානවල නොමැති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණය කර සිටි.

More from GossipMore posts in Gossip »