Press "Enter" to skip to content

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිවයිනේ තවත් පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ මොහොතේ සිට එම ප්‍රදේශ හුදකලා කරන බවයි.

More from GossipMore posts in Gossip »