Press "Enter" to skip to content

රත්නපුර ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි

කොවිඩ් රෝගී වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් රත්නපුර හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය – දෙලේකන්ද ග්‍රාම සේවා වසම, රඹුක ග්‍රාම සේවා වසම, කත්ලාන ග්‍රාම සේවා වසම, තණබෙල ග්‍රාම සේවා වසම, ඉළුඹකන්ද ග්‍රාම සේවා වසම, පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම, පනාපොළ ග්‍රාම සේවා වසම, කුඩුමිටිය ග්‍රාම සේවා වසම, කුඩව ග්‍රාම සේවා වසම

දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම, දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම, ද්වාලගම ග්‍රාම සේවා වසම, ගඟලගමුව ග්‍රාම සේවා වසම, කොස්වත්ත ග්‍රාම සේවා වසම, තපස්සරකන්ද ග්‍රාම සේවා වසම, වතුරාව ග්‍රාම සේවා වසම, වෙම්බියගොඩ ග්‍රාම සේවා වසම, වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම, වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම, දවුලගලගම ග්‍රාම සේවා වසම

නුවරඑළිය දිස්ත්‍රික්කය – ශාන්ත කුම්බිස් වතුයාය ග්‍රාම නිලධාරී වසම

මීට අමතරව කලුතර දිස්ත්‍රික්කයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

More from GossipMore posts in Gossip »