Press "Enter" to skip to content

කොවිඩ් මරණ 8ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 655ක් දක්වා වර්ධනය වී තිබේ.

පොල්ගොල්ල පදිංචි 62 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, හෙට්ටිපොළ පදිංචි 45 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, මතුගම පදිංචි 53 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ පදිංචි 56 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි 76 හැවැරිදි පිරිමි පුද්ගලවෙයක්, අඹගහපැලැස්ස පදිංචි 48 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි 73 හැවැරිදි කාන්තාවක් හා ශ්‍රී ජයවර්ධනපුර පදිංචි 57 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

More from GossipMore posts in Gossip »