Press "Enter" to skip to content

ලොව දිගම කොණ්ඩය කැපි ගිය හැටි මෙන්න – Video

ලොව දීර්ඝතම වරලසෙහි හිමිකාරීත්වය දරණ තරුණියක වන නිලන්ෂි චටේල් සිය කොණ්ඩය කපා දැමීමට තීරණය කර තිබෙනවා.

ඇය දිගම කොණ්ඩයට හිමිකාරිය ලෙස ගිනස් වාර්තාවට ඇතුළත් වූයේ පසුගිය 2018 වසරේදීයි.

ඒ වනවිට ඇයගේ කොණ්ඩෙහි දිග ලෙස දැක්වුණේ, සෙන්ටිමීටර් 170.5ක්.

ඇයගේ වයස 18ක් වනවිට එහි දිග සෙන්ටිමීටර් 200 දක්වා වර්ධනයවී තිබු බව ද සඳහන්.

මේ වනවිට ඇය විසින් එම කොණ්ඩය කපා එය කෞතුකාගාරයක් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන මුදල් සමාජ සේවා ක්‍රියාවන් යෙදවීමට නියමිත බව ද සඳහන්.

More from GossipMore posts in Gossip »