Press "Enter" to skip to content

නිවස අසලදී තරුණියකට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට

කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ මැදි වයසේ පුද්ගලයෙකුව අද (14) කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

කිරුළපන පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම පුද්ගලයාව අත්අඩංගුවටගෙන ඇත.

එම පුද්ගලයා විසින් අදාළ තරුණිය ඇතුලු පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණවැදී එලෙස තමාගේ නිරුවත පෙන්වා තිබේ.

තරුණිය විසින් එම අවස්ථාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝකර තිබුණි.

More from GossipMore posts in Gossip »