Press "Enter" to skip to content

මිනුවන්ගොඩ හොරම්පැල්ල නොසන්සුන්.. අයෙක් මරුට

මිනුවන්ගොඩ හොරන්පැල්ල ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.

වාහන අනතුර හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බව වාර්තාකරුවන් සඳහන් කරති.

ජනතාව සඳහන් කරන්නේ බලපත්‍ර නොමැතිව බස්රථ මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ අධික වේගයෙන් ගමන් කිරීම නිසා මෙම අනතුරු සිදු වන බවයි.

ඇතැම් බස් රථ වලට ආරක්ෂක අංශවල ආරක්ෂාව ද ලබාදී ඇතැයිද ඔවුහු චෝදනා කරති.

මෙම රිය අනතුරින් එක් අයෙකු මරණයට පත්ව තිබේ.

විදේශයන්හි සිට පැමිණි පිරිස් නිරෝධායනය සදහා ගෙන යන බස් රථයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »