පුද්ගලයන්ගේ ජංගම දුරකතන ඔවුනට හොරෙන් ක්රියාත්මක කල හැකි මෘදුකාංගයක් වන Pegasus නැමැති මෘදුකාංගය ආණ්ඩුව විසින් ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසයි.
මෙම මෘදුකාංගය හරහා ජංගම දුරකතනවල කැමරා ක්රියාත්මක කර ඔවුන් ඉන්නා තැන තොරතුරු ලබා ගත හැකි බවත් මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේද කීය.
srilankamirror.com






