Press "Enter" to skip to content

උසස් පෙළ සිසුවා කොරෝනාවට බිලි

මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරණ සිසුවකු කොවිඩ් – 19 තත්ත්වයෙන් මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

වෙනත් අසනීමප තත්ත්වයකින් මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම සිසුවා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

සිසුවාගේ සිරුර සෞඛ්‍ය උපදෙස් මත ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය.