Press "Enter" to skip to content

ලෝක රූ රැජින ගමන තුළ ලාංකේය ඉතිහාසය අලුතින් ලියූ අනුදි අද අවසන් මහා තරගයට

ලෝක රූ රැජිණ තරගය හෙවත් මිස් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30 ට ආරම්භ විමට නියමිතයි.

ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීයි.

ලොව පුරා තරගකාරිනියන් 108 දෙනෙකු රූ රැජිණ කිරුළ සඳහා තරග වැදීමට සූදානම්ව සිටිනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගයට අනුදි ගුණසේකර සහභාගි වීමට නියමිතයි