ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
නව මිල ගණන්…
Premio (2017) – ලක්ෂ 124
Aqua G (2012) – ලක්ෂ 48
Vezal (2014) – ලක්ෂ 70
Fit (2012) – ලක්ෂ 45
Vitz (2018) – ලක්ෂ 70
Grace (2014) – ලක්ෂ 65
X-trail (2014) – ලක්ෂ 80
WagonR (2014) – ලක්ෂ 35
Alto (2015) – ලක්ෂ 23
Alto japan (2017) – ලක්ෂ 35
Panda (2015) – ලක්ෂ 22
Mahindra KUV 100 (2020) ලක්ෂ 35
මීට පෙර මිල ගණන්…
Premio (2017) – ලක්ෂ 132 / පෙර මිල ලක්ෂ 150
Aqua G (2012) – ලක්ෂ 49 / පෙර මිල ලක්ෂ 60
Vezal (2014) – ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 80
Fit (2012) – ලක්ෂ 48 / පෙර මිල ලක්ෂ 60
Vitz (2018) – ලක්ෂ 65 / පෙර මිල ලක්ෂ 80
Grace (2014) – ලක්ෂ 66 / පෙර මිල ලක්ෂ 85
X-trail (2014) – ලක්ෂ 83 / පෙර මිල ලක්ෂ 100
WagonR (2014) – ලක්ෂ 36 / පෙර මිල ලක්ෂ 45
Alto (2015) – ලක්ෂ 25 / පෙර මිල ලක්ෂ 34
Alto japan (2017) – ලක්ෂ 37යි / පෙර මිල ලක්ෂ 45
Panda (2015) ලක්ෂ 20 / පෙර මිල ලක්ෂ 25
Mahindra KUV 100 (2020) ලක්ෂ 39 / පෙර මිල ලක්ෂ 50