YOUR EXISTING AD GOES HERE
ලබන වසරේ සිට වාහන ආනයනයට ඉඩදීමත් සමග වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසයි.
මේ අතර වාහන හිමිකරුවන් සිය මතය මුහුණුපොතේ විවිධ ගෲප් සහ පේජ් හරහා සදහන් කරන්නේ වාහන අලෙවිකරුවන් විවිධ ක්‍රම ඔස්සේ රටේ මේ වන විට පවතින වාහනවල මිල ගණන් අසාමාන්‍ය ලෙස අඩුකර ඒවා සොච්චම් මුදලකට මිලදී ගැනීමට බවයි.
වාහන අලෙවිකරුවන් තමන්ගේ වාහන අලෙවිකරණ ස්ථානයේ වාහන පුරවා ගෙන වැඩි කොමිස් මුදලක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය හරහා කටයුතු කරමින් සිටින බව වාහන හිමියන් සදහන් කරනවා