මේ වන විට මුළු ලෝකයම විද්යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.
ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා.
ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ. ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම එතරම් අලංකාර නොවීම කියලයි ජනතාව කියන්නේ.
නමුත් මුදලට සරිලන වාහනයක් ගන්න ගියාම හුගක් අය අවසානයේ තෝරා ගන්නේ ඇල්ටෝ වැනි මෝටර් රථයයි.
ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ප්රබල සමාගමක් කිහිපයක් වන සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් මේ වසරේ නිෂ්පාදනය වැඩිකිරීමට නිෂ්පාදනය කරන්න යන වාහන පෙළෙයි ඔබ පහතින් දකින්නේ.
දැනට අපේ රටට වාහන ආනයනය නොකළත් ඉදිරියේදී මේ රථ වාහන අපේ රටට ආනයනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
Maruti Suzuki Ertiga – ශ්රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh
Tata Tiago – ශ්රී ලංකා මුදලින් 2,015,360
1.2-litre, three-cylinder Revotron engine
produces 73hp and 95Nm of torque
fuel economy of 26.49km/kg
Indian Prices range between Rs 6.09 lakh- 7.52 lakh
Tata Tigor – ශ්රී ලංකා මුදලින් 2,221,720
1.2-litre, three-cylinder Revotron
produces 73hp and 95Nm of torque
13hp and 18Nm from its petrol
Indian Prices range between Rs 7.69 lakh-8.29 lakh
Hyundai Aura – ශ්රී ලංකා මුදලින් 2,074,320
1.2-litre, four-cylinder engine
produces 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.4km/kg
Indian priced at Rs 7.74 lakh
Hyundai Grand i10 Nios – ශ්රී ලංකා මුදලින් 2,036,800
1.2-litre, four-cylinder engine
produces an identical 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.5km/kg
Indian Prices range between Rs 7.07 lakh-7.60 lakh
Hyundai Santro – ශ්රී ලංකා මුදලින් 1,709,840
three-cylinder engines 1.1-litre engine
produces 60hp and 85.3Nm of peak torque
fuel economy of over 30km/kg
Indian prices ranging between Rs 6.09 lakh- 6.38 lakh