මෙරටට වාහන ආනයනය සම්බන්ධයෙන් ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවත් මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බවද සදහන් කරයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »