Press "Enter" to skip to content

රු. ලක්ෂ 20කට වෙළෙදපොළට එන මෝටර් රථ මෙන්න

YOUR EXISTING AD GOES HERE

මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.

ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා.

ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ. ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම එතරම් අලංකාර නොවීම කියලයි ජනතාව කියන්නේ.

නමුත් මුදලට සරිලන වාහනයක් ගන්න ගියාම හුගක් අය අවසානයේ තෝරා ගන්නේ ඇල්ටෝ වැනි මෝටර් රථයයි.

ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රබල සමාගමක් කිහිපයක් වන සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් මේ වසරේ නිෂ්පාදනය වැඩිකිරීමට නිෂ්පාදනය කරන්න යන වාහන පෙළෙයි ඔබ පහතින් දකින්නේ.

දැනට අපේ රටට වාහන ආනයනය නොකළත් ඉදිරියේදී මේ රථ වාහන අපේ රටට ආනයනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Hyundai Aura – ශ්‍රී ලංකා මුදලින් 2,074,320
1.2-litre, four-cylinder engine
produces 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.4km/kg
Indian priced at Rs 7.74 lakh

Hyundai Grand i10 Nios – ශ්‍රී ලංකා මුදලින් 2,036,800
1.2-litre, four-cylinder engine
produces an identical 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.5km/kg
Indian Prices range between Rs 7.07 lakh-7.60 lakh

Hyundai Santro – ශ්‍රී ලංකා මුදලින් 1,709,840
three-cylinder engines 1.1-litre engine
produces 60hp and 85.3Nm of peak torque
fuel economy of over 30km/kg
Indian prices ranging between Rs 6.09 lakh- 6.38 lakh

Maruti Suzuki S-Presso – ශ්‍රී ලංකා මුදලින් 1,490,080
1.0-litre K10B engine
5-speed manual gearbox
fuel economy of 31.2km/kg
Indian prices range between Rs 5.24 lakh- 5.56 lakh

Maruti Suzuki WagonR – ශ්‍රී ලංකා මුදලින් 1,658,920
1.0-litre and 1.2-litre petrol engines
produces 58hp and 78Nm of torque
5-speed manual gearbox
fuel economy of 32.52km/kg
Indian prices range between Rs 6.13 lakh-6.19 lakh