YOUR EXISTING AD GOES HERE
මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්‍රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබේ.
එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරයි.
පැයක කාලයක් ඇතුළත සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකිය.
Vega ETX – Electric Three Wheeler – තාම වෙලදපොලට මහා පරිමාණයෙන් නිකුත් කරලා නැ.Orders වලට තමයිලු මේක දැනට හදන්නේ. ලක්ශ 24-28 වගේ මිලක් වෙයි කියනවා
Company Name – Vega
Made in Sri Lanka