Press "Enter" to skip to content

වාහනය විකුණන්න හොඳම කාලය ගැන ඉඟියක්….

YOUR EXISTING AD GOES HERE

ලබන වසරේදී මෙරට වාහන වෙළෙද පොළෙහි කැපී පෙනෙන වෙනසක් සිදුවන ඇති බවට වාහන අලෙවිකරුවන් පවසයි.

කෙසේ වෙතත් ලබන වසරේ මුල් මාස කිහිපය තුළදීම වාහන මිල යළි ඉහළ යනු ඇති බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙයි.

ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ ඩොලරයේ වටිනාකම ලබන වසරේදි තවත් ඉහළ යනු ඇති බවයි.

ඩොලරයේ ඉහළ යාමත් සමග වාහන මිලට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි.

මේ හේතුවෙන් වාහන මිල පහළ යනු ඇති බවට බියෙන් වාහන අලෙවි නොකරන ලෙද භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් දැනුම් දෙයි.

මේ වන විට භාවිතා කරන ලද වාහන අලෙවි වන මිල ගණන් පහතින් බලන්න….