රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කරන්නේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ, අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙසටයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »