රට තුළ දැනට පවත්වාගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකර ආරක්ෂා කරගෙන ගියහොත් 2025 වසරේදී වාහන ආනයනය විවෘත කිරීමට හැකියාවක් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
රටේ අවශ්‍යතාව හඳුනාගෙන ක්‍රමක්‍රමයෙන් මෙම වෙළෙඳාම විවෘත කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Published in Gossip
More from GossipMore posts in Gossip »