සජිත් – ජලනි යුවලගේ ආදර කැදැල්ලට එකතුවෙච්ච පුංචි සිඟිත්තිය නමින් දියත්නා සජිනි.
විපක්ෂනායක සජිත් සිය පිය පදවිප්‍රාප්තිය ප්‍රකාශයට පත්කෙරුවේ පහුගියදා මහනුවර තිබුන සජබ කාන්තා සමුළුවේදී ය.
මේ වෙනකොට ඒ ගැන විවිධාකාරයේ මත දැක්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙමින් තියෙනවා.
Published in Gossip
More from GossipMore posts in Gossip »