Press "Enter" to skip to content

සජිත් චූටි දෝණිව හුරතල් කරන තවත් වීඩියෝවක් එළියට

සජිත් – ජලනි යුවලගේ ආදර කැදැල්ලට එකතුවෙච්ච පුංචි සිඟිත්තිය නමින් දියත්නා සජිනි.

විපක්ෂනායක සජිත් සිය පිය පදවිප්‍රාප්තිය ප්‍රකාශයට පත්කෙරුවේ පහුගියදා මහනුවර තිබුන සජබ කාන්තා සමුළුවේදී ය.

මේ වෙනකොට ඒ ගැන විවිධාකාරයේ මත දැක්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙමින් තියෙනවා.