ගොඩාක් වෙලාවට පවුල් අවුල් කරන ප්‍රශ්න අතර ප්‍රධානම හේතුවක් තමයි ලිංගිකත්වය.
අඹු-සැමියන් ලෙස හැසිරෙද්දී …. හෝව් හෝව්…අපි අමුවෙන් කතා කරමු.
මෙහෙමයි ගොඩාක් වෙලාවට අපේ පිරිමි අයට (ඒක ඔයාගේ බිරිඳට තමයි ලොකුම මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙ) තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සෙක්ස් කරද්දි ඉක්මනින් සුරාන්තයට පත්වෙන එක.
මේ වෙනුවෙන් ගොඩ දෙනෙක් විවිධාකාර ඖෂද පාවිච්චියට හුරු වුනත් ඒවා නිතර නිතර පාවිච්චි කිරීම ශරීරයට හිත කර නැහැ.
අපි ඉතින් හිතුවා ඉක්මනින් සුරාන්තයට පත් නොවෙන විදිහට සෙක්ස් කරන්න පුළුවන් ඉරියව් ටිකක් ඔයාලට කියන්න.
ලිංගික උපකරණ සමාගමක් වන TooTimid හි ලිංගික අධ්‍යාපනඥවරියක් වන Bethany Ricciardi කියන්නේ නම් “ලිංගික ක්‍රියා අතරතුර පිරිමි ළමයින්ට දිගු කාලයක් සිටීමට උපකාර වන ලිංගික ඉරියව් ගණනාවක් තිබේ.ඉන් ප්‍රබලම තුන මේවායි”.
ඉතින් මේ තමයි ඒ ප්‍රබලම 3.
Spooning
ඔබේ සහකාරිය ඇගේ පැත්තට හැරී ඔබට පිටුපා සිටින විට ඔබ වැතිරී ඇයට පිටුපසින් ඇගේ යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුලු කිරීම මේ ඉරියව්වයි.
“මෙම ඉරියව්ව පිරිමි ළමයින්ට දිගු කාලයක් සිටීමට උපකාරී වෙනවා.මක් නිසාද බොහෝ දුරට ඔබ ඉතා සමීපව සිටින නිසා දීර්ඝ තෙරපුම්වලට ඉඩක් නැහැ,” මේ ඉරියව්ව ගැන Ricciardi පවසන්නේ එහෙම.
“ඔහු ඕනෑවට වඩා කලබලයෙන්,හදිස්සියෙන් වේගයෙන් ලිංගිකව එක් වෙනවා නම් ඔහුට ඉක්මනින් සුරාන්තයට පත්වෙන ඉඩකඩ වැඩියි. මන්දගාමී – සෙමින් නමුත් තද ස්ථිර තෙරපුම් යොදා මේ ලිංගික ඉරියව්ව උත්සාහ කිරීමෙන් අපේ කොල්ලන්ට සුරතාන්තය පමාකරගන්න පුළුවන්.
Sitting
මේක හරි සරළ ඉරියව්වක් කිව්වොත් හරි.
මෙහි දී වෙන්නේ ඔහු වාඩි වී සිටින අතරතුර ඇය ඔබේ ලිංගය තුළ වාඩි වීම තමයි මේ විදිහට හඳුන්වන්නෙ.
ගොඩාක් වෙලාවට මේ ඉරියව්ව ඉතාමත් සංවේදී සහ මිහිරියි හැඟීම් එක් කරන ඉරියව්වක්.
ඉක්මන් චලනයන් සීමා කිරීම නිසා වෙන් මේ ක්‍රමයට සෙක්ස් කළොත් සුරාන්තට පමා කරගන්න ඔබටත් පුළුවන්.
Cowgirl
“හරක් කෙල්ල” ඉංග්‍රිසි තේරුම අවුල් වගේ තමයි හැබැයි මේ කියන්න යන්නේ හරක් කෙල්ලෙක් ගැන නෙවෙයි.
සුරාන්තය පමා කරන තවත් ඉරියව්වක් ගැන.
මෙහිදී ස්ත්‍රී පාර්ශවය හැමවිටම ඉහළින් සිටීම තමයි “හරක් කෙල්ල” සොරි සොරි Cowgirl කියන්නේ.
අර හරකගේ පිටේ යනවා වගේ ඒ කියන්නේ cow boy වගේ සීන් එකක් මේක.
(මෙතනදි ඉතින් හරකා වෙන්න වෙන්නෙ කොල්ලො ඔයාලට).
එතනදි පාලනය තියෙන්නෙ ඔයාගේ සහකාරිය අතේ…හරි ඉතින් වරහන් ඇතුලේ කියපු එක මතක් කරගන්න.
ඔබේ රුචි අරුචිකම් වෙනස් ඇති.
නමුත් මෙවැනි ආකාර වලට ඔබ උත්සාහ කර බලන්න.
මොකද එතකොට බිරිඳ දුක් වෙනවා බලලා ඔබට දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ.
එයත් සතුටින් ඔයටත් සතුටින්.


hirugossip
Published in Gossip