Press "Enter" to skip to content

කෙල්ලෙක් කියලා රැවටුණා නේද?? දකින සියල්ලන් පුදුම කෙරූ සංක්‍රාන්තික කෙල්ල කෞෂි!: ‘මඟ හරින්නෙ නැතුව මේ පින්තූර ටික බලන්න!!’

අද දවසේ අන්තර්ජාලයේ අතිශය ජනප්‍රිය ‘සමලිංගිකත්වය’ වැනි අතිශය ආන්දෝලනාත්මක කතාබස් අතරේ, ‘ගැහැනු පිරිමි බවට පත්වූ’, ‘පිරිමි ගැහැනු බවට පත්වූ’ කතාන්දර ද අපට අසන්නට ලැබෙනවා.

‘නපුංසකයින්’ හෝ ‘පො*නයන්’ ලෙසින් යම් කිසි ‘සමාජ පන්තියක්’ තුළ හඳුන්වා දුන්නත්, සැබැවින් ම ‘ලිංගික අනන්‍යතාවය’ වෙනුවෙන් ඒ බොහෝ දෙනෙක් ‘සටන් වදිමින්’ ඉන්නවා.

තමන් වෙතට ‘නොලැබෙන’ ගරුත්වය ලබාගැනීමට ‘සටන් කරන’ එකී ‘සමාජ කොට්ඨාස’ අද වන විට බොහෝ ‘විවෘත අදහස් දැක්වීම්’ සිදු කරන අයුරු ද දැක ගත හැකියි.

facebook

පසුගිය සමයේ එවැනි තරුණියක් ගැන අතිශය විශාල කතාබහක් ඇති වුණා. 

පෙර ‘සමාජය’ තුළ ‘ලිංගික අනන්‍යතාවය’ සඟවනු ලැබුවද (නැතහොත් හැඟීම් යටපත් කළද) වත්මනේ ඒ සඳහා ම වන සුවිශේෂී සැත්කම් ඇති බැව් රහසක් නෙවෙයි. (ඒ නමුත් ඒවා බොහෝ මිල අධිකයි…)‍

එවැන් ‘සැත්කම්’ තුළින් සිය අනන්‍යතාවය’ වෙනස් කොට ගත් පිරිස් ‘ලාංකේය’ සමාජය තුළ දක්නට ලැබෙන අතර, පසුගිය සමයේ එවැනි තරුණියක් ගැන අතිශය විශාල කතාබහක් ඇති වුණා.

facebook

ඈ ‘පිරිමියෙක්’ ලෙස දිවි ගෙවුවා ද යන්නත් සැක සහිතයි. 

නමින් දිල්රුක්ෂි රන්දිමා වන ඇය කුෂි සෙනවිරත්න ලෙස ද ‘සමාජ මාධ්‍ය’ තුළ ප්‍රචලිතයි.

සැබැවින්ම ‘පිරිමියෙක්’ ලෙස ඉපැදුනු ඈ ‘සැත්කමකින්’ අනතුරුව සිය ස්වරූපය වෙනස් කරගෙන තිබුණා.

ඇයට අනන්‍ය ඇගේ ‘නවතම පෙනුම’ අතිශය සුන්දර නිසා ම සැබැවින් ම ඈ ‘පිරිමියෙක්’ ලෙස දිවි ගෙවුවා ද යන්නත් සැක සහිතයි.

facebook

සැබැවින්ම ඈ කාන්තාවක්ද????? 

ලාංකීය සංස්කෘතිය ඇතුළේ යදම් බැඳ තිබුණා වුණත් ‘සංක්‍රාන්තිකයින්’ යනු, තමන් තුළ සිටියා වූ ‘තමන්ව’ම අසීරුවෙන් සොයා ගෙන ලෝකයට අභියෝග කෙරූ පිරිස යි.

ඒ හෙයින් ඔවුන් සරදමට ලක් කිරීම කොයි තරම් සදාචාර සම්පන්න දැයි සිතා බැලිය යුතු නොවේ ද???