ත්‍රාසජනක චිත්‍රපටයක ‘අශෝබන නිරූපණයක්’ සිදු කළ (නිරුවත පෙන්වූ) නිළි ‘රොක්සානා පැලට්’ට (Roxanne Pallett) බොහෝ පාර්ශව වෙතින් විවේචන එල්ල වන බැව් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඇය විසින් තමන්ට රූගත කිරීම් අතර සිදු වූ ‘ශාරීරික හිරිහැර කිරීම්’ කිහිපයක් ගැන මාධ්‍ය හමුවේ හෙළිදරවු කිරීමත් සමඟයි.
නමුත් පසුව එවැනි ‘පහර දීමක්’ සිදු නොවූ බවට සාක්ෂි ඉදිරිපත් වූ අතර, ඒ හා සමඟ ‘බොරු චෝදනා’ එල්ල කෙරූ වරදට ප්‍රේක්ෂකයින් ඈව ‘පතුරු හරින්නට’ පටන් ගෙන තිබුණා.

එම ‘ආන්දෝලනාත්මක දර්ශනය’ට ඈ සම්පූර්ණයෙන් ම නිරුවත් වීම අවශ්‍ය වූවා.
2010 වර්ෂයේ දී තිරගත වූ ආන්දෝලනාත්මක ‘ලේක් ප්ලැසිඩ් 3’ නම් වූ ඇගේ ‘මංගල චිත්‍රපටයේ’දීම ඇය සම්පූර්ණ නිරුවත පෙන්වූ අතර, ඒ හා සමඟ ඇයට වඩා වැඩි ‘ප්‍රසිද්ධියක්’ ද ලැබුණා.
මෙම ‘ත්‍රාසජනක චිත්‍රපට කතාව’ ඉතා අඩු වියදමකින් සිදු කර ඇති බැව් ද සඳහන්.
ප්‍රේම සම්බන්ධයක් පවත්වන සිය පෙම්වතා හා ‘ලිංගිකව හැසිරෙන’ දර්ශන පෙළකට ඈ නිරුවත් වූ අතර, නළු ‘ජෙම්ස් මාර්චන්ට්’ සහභාගී වූ එම ‘ආන්දෝලනාත්මක දර්ශනය’ට ඈ සම්පූර්ණයෙන් ම නිරුවත් වීම අවශ්‍ය වූවා.

ආන්දෝලනයට ලක් වූ දර්ශන පෙළ…
කෙසේ වෙතත් ‘විදෙස් මාධ්‍ය’ වාර්තා කරන්නෙ මෙම ‘නිරුවත් ජවනිකාව’ ප්‍රචලිත වීමත් සමඟ ඇගේ ‘ජනප්‍රියත්වය’ට අතිවිශාල හානියක් සිදු වූ බවයි.
මෙම චිත්‍රපටයෙන් අනතුරුව ඈ Devil’s Tower, Wrong Turn 6: Last Resort සහ It’s A Lot වැනි චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා.
කෙසේ වෙතත්, ඇගේ ‘ජනප්‍රිය නිරුවත් ජවනිකාව’ නැවත වතාවක් අන්තර්ජාලයේ ප්‍රචලිත වී ඇති අතර, ‘ඩේලි ස්ටාර්’ වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් වන ලිපියක් ද වෙබ් අඩවිය වෙත මුදා හැර තිබුණා.

මෙම චිත්‍රපටයට IMDb අගය පවා ලැබී ඇත්තේ 3.3ක් පමණයි.
2010 අගෝස්තු 21 වැනි දින ‘තිරගත’ කිරීම ආරම්භ වූ මෙම ත්‍රාසජනක චිත්‍රපටය Griff Furstගේ අධ්‍යක්ෂණයක්. ‘නිරුවත් දර්ශන’ පෙන්වා ‘ප්‍රේක්ෂකයින්’ පිනවීමට උත්සාහ ගත්තා වුණත් මෙම චිත්‍රපටයට IMDb අගය පවා ලැබී ඇත්තේ 3.3ක් පමණයි.
ඩේලි ස්ටාර් ඇසුරිනි.
Published in Gossip