ශ්රී ලංකාව කියන්නේ විදේශිකයින්ට සංචාරය සඳහා සුදුසු රටක් කියලා ගොඩක් දෙනෙක් කියනවා.
ඒකට හේතුව ලාංකිකයන්ගේ නිහතමානීත්වය.
අපි මේ කියන්න යන්නේ ලංකාවේ සංචාරයකට ආ කාන්තාවක් ලංකාවේ ත්රිරෝද රථ රියදුරෙකු ඉදිරියේ හඬා වැටෙන වීඩියෝවක් ගැනයි.
“මට ඔයාව දැක්කාම මගේ තාත්තා මතක් වුණා.” ඒ ඇය ඔහුට මිමිණු වචනයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »