Press "Enter" to skip to content

අවලෝකිතේෂ්වර බෝධිසත්වයෝ නිල රථයෙන් කැලණියට වඩී – ශ්‍රාවකයින් වට කරගෙන කියපු බණ මෙන්න (VIDEO)

සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට එක එක වීඩියෝ වයිරල් වෙනවා කිව්වොත් හරියටම හරි.

මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ වීඩියෝවක් ගැන.

කැලණිය රජමහා විහාරයට ඔහු සුඛෝපභෝගී රථයකින් පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී බොහෝ පිරිසක් ඔහුව වට කරගෙන සිටින අයුරුද දක්නට ලැබෙනවා.