Press "Enter" to skip to content

හිටපු බස්නායක නිලමෙ වරයෙක් එක්ක සෙල්ලම් දැමූ සුරූපී රංගන ශිපිය සැපේ ඉද්දි මාට්ටු වෙයි..

කෝටි ගණනක මුදල් ‘වංචා කරමින්’ සුපිරිම පන්නයේ ‘සෙල්ලමක්’ දැමූ ‘සක්විත්තෙක්’ ගැන අලුත්ම ප්‍රවෘත්තියක් ඊයේ දිනයේ වාර්තා වුණා.

නීති විරෝධි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය’ මඟින් ‘තරිඳු වීරසේකර’ නම් වන මොහු ‘ ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ‘අනියම් පෙම්වතිය’ ද කොටු වී ඇති අතර, ඇය ‘නවක රංගන ශිල්පිනියක්’ බවයි වාර්තා වන්නේ.

හිටපු බස්නායක නිලමෙ වරයෙක් එක්ක සෙල්ලම් දැමූ සුරූපී රංගන ශිපිය සැපේ ඉද්දි මාට්ටු වෙයි..කවුද මේ නිළිය(PHOTOS) | A Person Who Committed Money Fraud Has Been Caugh

කෝටි 500කට වඩා වැඩි මුදලක් වංචා කෙරූ මොහු අනුරාධපුර, මාතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ‘ඉඩම්’ මිලදී ගෙන ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් තවත් ‘පැමිණිලි’ බොහෝමයක් ද ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

‘ට්‍රෙඩ්වින්’ නම් ‘මූල්‍ය ආයතනයක්’ හරහා ඔහු ‌මෙම වංචනික ක්‍රියාවේ නියැලි ඇති අතර, දහසකට අධික පිරිසකගෙන් මුදල් වංචා කොට ඇති බව ද සඳහන්.

මෙම මූල්‍ය වංචාවට හසුසූ විශාල පිරිසක් ඊයේ දිනයේ මොහුට විරුද්ධව සාධාරණයක් ඉල්ලා විරෝධතාවයක ද නිරත විය.

එසේ ‘මුදල්’ ලබාගත් ඔහු අනතුරුව එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ බවත් අනෙක් අතට ඔහු මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක බස්නායක නිලමේ වරයෙක් වශයෙන් කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

හිටපු බස්නායක නිලමෙ වරයෙක් එක්ක සෙල්ලම් දැමූ සුරූපී රංගන ශිපිය සැපේ ඉද්දි මාට්ටු වෙයි..කවුද මේ නිළිය(PHOTOS) | A Person Who Committed Money Fraud Has Been Caugh

අවසන් වරට ඔහු සැඟව සිට ඇත්තේ මහනුවර – පිළිමතලාව ප්‍රදේශයේ වන අතර මොහුට බිරිඳක් සහ දරුවන් ද වෙනම ජීවත් වන බවද වාර්තා වේ.

මොහුගේ ‘වංචාවට’ හසුවූ විවිධ පිරිස් ඔහු ගැන කියමින් ‘සමාජ මාධ්‍ය’ වෙත එක් කෙරූ සටහනක් කිහිපයක් ද අපට හමුවුණා.

එහි සඳහන්ව තිබුනේ, ඔහු විසින් පවත්වාගෙන ගිය ‘ට්‍රෙඩ්වින්’ ෆේස්බුක් පිටුව ද තවමත් සක්‍රීයයි.

මොහු සිය ‘අනියම් බිරිඳ’ (නොහොත් නවක නිළිය) නමින් ලක්ෂ 80ක ස්ථීර තැන්පතුවක් ද පවත්වාගෙන ගොස් ඇති බැව් සඳහන්.