රුසියාවේ පෙම්වතෙක් විසින් තම පෙම්වතියට 111 වතාවක් පිහියෙන් ඇන ඇයව පැය තුන හමාරක් දූෂණය කර වධ දී ඇති පුවතක් වාර්තා වේ.
ඒ ඔහුගෙන් ඇය වෙන්වීම හේතුවෙන් ය.
මෙම අදාළ පුද්ගලයා විසින් සිය පෙම්වතියව අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට 17 වසරක සිරදඬුවම් නියමව තිබිණ.
නමුත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනයේ යුද්ධයට සම්බන්ධ වීමට තීරණය කිරීමෙන් පසු වැරදිකරුවෙකු වූ මෙම මිනීමරුවාට සමාව දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Published in Gossip
More from GossipMore posts in Gossip »