Press "Enter" to skip to content

වෙඩිං කපල් එක ඇඳ උඩ ඉද්දී හපුතලේ සුපිරි හෝටලේ ඇඳ යටින් අමුතු සද්දයක්

“ආයෙමත් හබී මගේ ළඟ, ඒත් සද්දෙ යන්තමින් ඇහෙනවා, අපරාදේ කියන්න බෑ හොටලේ අය ලස්සනට ඇඳ හදලා තිබුණා.”

“අපි පොලිසියේ පැමිණිල්ලක් දැම්මා, මොකද අනුකම්පා කරන්න දෙයක් නෙවෙයිනේ. මේක බරපතල දෙයක්.

අද මටයි හබීටයි වුණා වගේ හෙට තව කෙනෙක්ට වෙන්න පුළුවන්. මොකද්ද මේ හිරිකිත වැඩේ.?

මට මාර අවුල් ඒක මතක් වෙනකොටත්.

ඇයි මිනිස්සු මෙච්චරම තිරිසනුන් වගේ හැසිරෙන්නෙ, මගෙන් නම් කිසිම සමාවක් නෑ

හස්බනුත් ඉන්නෙ මගේ මතයේ, මුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕනි”‍

මේ හපුතලේ හෝටලේකට ගිය මනාලියක් අපිත් එක්ක කියපු කතාව

හනිමූන් කපල් එකක් විතරක් ම නෙවෙයි, සාමාන්‍ය කපල් එකකටත් මේ දේම සිද්ධ වෙන්න පුළුවන්.

පරිස්සමින්, ඔබ මොහොතක සතුට විඳින්න යන හැම මොහොතකදීම ඔබ පරිස්සම් වෙන්න.

අපි දැන් ඒ කථාවට ආයෙත් යමු,

“අපි හනිමූන් එකට ගියේ හීන ගොඩක් එක්ක.

ඒ වගේ ලස්සන වෙලාවක් ලයිට් එළියට වැහිලා යනවට හබී කැමති වුණේ නෑ

අපරාදේ කියන්න බෑ හොටෙල් එකේ අය ලස්සනට ඇඳ හදලා තිබුණා’

මම වෙඩින් ඩ්‍රස් එක පිටින්මයි හබීට තුරුළු වුණේ අපි ආදරෙන් ඒ විදිහට ඉන්නකොට අමුතු සද්දයක් ආවා, අපි හිතුවා සතෙක්වත් වෙන්නැති කියලා, ඒත් නෑ, හස්බන්ට සැක හිතුණා.

එයා එකපාරම ඇඳයට බැලු‍වා, ඒත් නෑ, ඇඳ වටේට පෙට්ටි, ආයෙමත් හබී මගේ ළඟ ඒත් සද්දෙ යන්තමට ඇහෙනවා හබී බයෙන් පෙට්ටි ටික එළියට ඇද්දා.

හත්වලාමේ මෙන්න එකපාරම මිනිහෙක් මතුවුණා ඇඳ යටින, මට කෑගැස්සුණා.

හස්බන් පිටිපස්සට පැනලා ළඟ තිබ්බ මොකක් හරි එකක් ගත්තා ගහන්න, අර මිනිහා ඇඳගෙන හිටියේ වේටර් ඇඳුමක්.

අතේ ෆෝන් එකකුත් තිබුණා

හොටෙල් එකේ මැනේජර්ට අපි ඒ වෙලාවෙම සිද්ධිය දැනුම් දුන්නා.

පස්සෙ දැනගත්තෙ ඒ මිනිහා ඉන්නෙ මේ හොටෙල් එකේමයි, මේ හොටෙල් එකේම වේටර් කෙනෙක්.”‍

”‍අම්මෝ, ඒ මිනිහා සයිකෝ පොරක්, ඒ කියන්නෙ කපල් දිහා බලලා සතුටු වෙන කෙනෙක්.

මිනිහාගේ ෆෝන් එකෙන් වීඩියෝ එහෙමත් හම්බෙලා. මැනේජර් ඉල්ලීමක් කළා මේක ගොඩින් බේරගන්න, මොකද හොටෙල් එකේ නම කැත වෙන නිසා.

ඒත්, මමයි හබීයි ඒකට කැමති වුණේ නෑ, මොකද ඒක ඒ තරම් හිරිකිතයි.

අපි පොලිසියට කිව්වා ඒ මනුස්සයා නඩුවෙන් පස්සෙ රිමාන්ඩ් කළ

පොලිසියේදි මිනිහා කියලා තියෙනවා තව දෙතුන් දෙනෙක්ගෙ ඒවා මෙහෙම බැලු‍වා කියලා,

අසහානකාරී හැත්ත, ඉතින් අපි කරපු වැඩේ හරි නේද ඔහොම උන්ට ඊට වඩා දඬුවම් දෙන්න ඕනි හරිනම්

More from GossipMore posts in Gossip »