Press "Enter" to skip to content

ඩයස්ගේ නංගිද PART 2 – ලස්සන සර් කෙනෙක් දැක්කා ස්ටාෆ් එක මැද්දේ… අර ඩයස්ගේ මල්ලිද? (VIDEO)

“මේ ඩයස්ගේ නංගිද? බුදු අම්බෝ ලස්සන” මේ වචන පේලිය නම් ඔබට හුරු පුරුදු බව අපිට විශ්වාසයි.

වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක් ඒ ගීතයට ඇලුම් කරනවා.

ඒ ගීතයට හරි අපුරු වැඩක් කරලා.

ඒ අපූරු වැඩේ කරලා තියෙන්නේ පොඩ්ඩෝ දෙන්නෙක්.

“ඉස්කෝලෙ ගුරුතුමා” ගැන කව් පංතියක් හදන්න කීවම මේ පොඩ්ඩෝ දෙන්නා මේ විදියට තමයි ඒ හදලා තිබ්බේ.

“ලස්සන සර් කෙනෙක් දැක්කා ස්ටාෆ් එක මැද්දේ ..

අර ඩයස්ගේ මල්ලිද…

ඔහුනම් ර්………….ණ මොණරෙක් වැනිය.

මට ඉන්න බෑ මට මගෙ සර්ව නැතුව

බොන්න වෙන්නේ අමුර්ත පැණිය

පංතියට හරි වාසනාවක්

සර්ට හරි වාසනාවක්.

සර්ට වෙන්න බැරිද අපේ පංති භාර….”

More from GossipMore posts in Gossip »